UCSC Online Font Converters
UCSC සිංග්ලිෂ් එසැනින් පරිවර්තක
කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයනායතනය (UCSC) විසින් නිපදවන ලද මෙම යතුරු පුවරු වල ඇති විශේෂත්වය නම් ඒවා අන්තර්ජාලයේ වෙබ් අඩවියකම තිබීමයි (online). ඒ නිසා ඔබට ඕනෑම තැනකදී එය පාවිච්චි කරන්නට හැකියාව තිබෙනවා.සිංහල අකුරු දිස්වීම තවත් අලංකාර කර ගැනීමට නම් මෙම උපදෙස් පිලිපදින්න
ඔබේ ඩෙස්ක්ටොප් එක රයිට් ක්ලික් කර මෙනුවෙන් Properties තෝරන්න.
එහි Appearence tab එකට ගොස් එහි Effects.. බට්න් එක ඔබන්න.
දැන් මතුවන වින්ඩෝවේ Use the following method to smooth edges of screen fonts යන චෙක්බොක්ස් එක සිලෙක්ට් කර පහල ඇති ලැයිස්තුවෙන් ClearType තෝරන්න.
දැන් වින්ඩෝ 2ම OK ඔබමින් වසා දමන්න.







